පුත්තලම – කොට්ටුකච්චිය – කන්දෙයාය ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක් වන අලි ප්‍රහාරයකට ලක්ව අද අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය නිවසේ මුළුතැන්ගෙය තුළ රැදී සිටින අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සදහන්.
