Gossips වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට Posted on July 3, 2018 Author admin Comments Off on වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට වැලිකන්ද – සූරියවැව – ඩෝසර්වැටිය කැළෑ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ වයස අවුරුදු 32 ක් වන වාකරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම වනඅලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.