ගිරිතලේ – බකමූණ මාර්ගය දියබෙදුම මංසන්ධියෙන් හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.
ඒ, වන අලි ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
වනජීවි නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිිසි ලෙස ඉටු නොකරන බවටයි ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කළේ.
Related Articles
ලිහිසි තෙල් පිළිබඳව, උපයෝගීතා කොමිසමේ අවධානය
Posted on Author admin
ලිහිසි තෙල්වල මිල සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට සහ නිර්දේශ සකස් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සඳහා පාරිභෝගිකයින්, අලෙවිකරුවන් ඇතුලු ලිහිසි තෙල් වෙළඳපොලට… Read More
යුරෝපයේ අධික ශීතලෙන් 60 දෙනෙකු මියයයි
Posted on Author admin
යුරෝපාකරය පුරා දැන් පවතින අධි ශිත කාලගුණය සහ හිමපතනය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 60 ක් පමණ වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉන් 23 දෙනෙකුම පෝලන්තයේ අධි ශීත තත්ත්වයට ගොදුරු වූවන් බව සඳහන්. හිමපතනය… Read More
අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට වැසි
Posted on Author admin
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද (26) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More