ගිරිතලේ – බකමූණ මාර්ගය දියබෙදුම මංසන්ධියෙන් හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.
ඒ, වන අලි ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
වනජීවි නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිිසි ලෙස ඉටු නොකරන බවටයි ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කළේ.
Related Articles
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් දිවයිනට – (ඡායාරූප)
Posted on Author admin
සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්රැට්රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට දිවයිනට පැමිණියා. ඇය සමඟ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවයි හිරු ගුවන්තොටුපල… Read More
ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ වගාකර තිබු අක්කර කාලක පමණ ගංජා හේනක් පොලිසිය වටලා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඉතා සරුවට වගාකර තිබු මෙම ගංජා හේනේ තිබු ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන… Read More
හිරු ටෙලි පෙරහැර බලන ඔබට සෑම දිනකම කාර් එකක් – ඡායාරූප
Posted on Author admin
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සක් ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු ටීවී ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම්… Read More