Gossips වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා ගිරිතලේ විරෝධතාවක් Posted on May 8, 2018 Author admin Comments Off on වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා ගිරිතලේ විරෝධතාවක් ගිරිතලේ – බකමූණ මාර්ගය දියබෙදුම මංසන්ධියෙන් හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. ඒ, වන අලි ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. වනජීවි නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිිසි ලෙස ඉටු නොකරන බවටයි ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කළේ.