වසරේ ගත වූ මාස 8 ක කාලය තුල වන අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විවිධමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 150 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විෂය භාර අමාත්‍ය සරත් ෆෝන්සේකා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
විජයකලා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වැල්ලවායේ උද්ඝෝෂණයක්
Posted on Author admin
යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. අප වාර්තාකරු සඳහන් කළේ… Read More
දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19 ක් මරුට
Posted on Author admin
දකුණු සුඩානයේ ජුබා අගනුවර සිට යිරොල් නගරය දක්වා ගමන් ගත් කුඩා ගුවන්යානයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කලේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි 23 දෙනෙකු ගමන් කර ඇති… Read More
සවස් කාලයේ වැසි වැඩිවෙයි
Posted on Author admin
සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (28) පස්වරු 2න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම්… Read More