අනුරාධපුර කරුවලගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදී මියයාමේ සිද්ධියකකට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ තිරප්පනේ සිය නිවසේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර වගාබිමෙහි ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් වන අලියා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් තිරප්පනේ වනජිවි කාර්යාල සිදු කළ පරික්ෂණයකට අනුවයි 35 හැවිරිදි සැකකරා කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
