Sports

වනිඳු 20/20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැනට

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 යි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ සිටී. ඒ මුළු ලකුණු 776 ක් හිමි කර ගනිමිනි. වනිඳු හසරංග මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවේ. මේ අතර, අන්තර්ජාතික […]

The post වනිඳු 20/20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.