Sports

වනිඳු හසරංග ICC 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට..

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇත. වනිඳුට ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකානු පිල නියෝජනය කරනු ලබන තබ්‍රේස් ශම්සි වන අතර මෙතෙක් දිනක් දෙවැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා […]

The post වනිඳු හසරංග ICC 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.