Sports

වනිඳු හසරංග උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනදෙයි

COLOMBO (News 1st): ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ්, තුන්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 07ක පෙරලිකාර ජයක් ලැබීමත් සමගිනි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර […]

The post වනිඳු හසරංග උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.