Sports

වනිඳුගෙන් විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක්: දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

COLOMBO (News 1st): පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සමග පැවැති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 04ක තියුණු ජයක් හිමිවිය. සාජාහී පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී ජයග්‍රාහ ඉලක්කය පසු කළේය. කාසියේ වාසිය හිමි […]

The post වනිඳුගෙන් විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක්: දකුණු අප්‍රිකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.