සිංහරාජ, නකල්ස් සහ කන්නෙලිය ආදී පරිසර පද්ධතිවල ආගන්තුක ශාඛ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව කළු බෝවිටියා, ලන්තානා වැනි ශාඛ ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවයි.
