සිංහරාජ, නකල්ස් සහ කන්නෙලිය ආදී පරිසර පද්ධතිවල ආගන්තුක ශාඛ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව කළු බෝවිටියා, ලන්තානා වැනි ශාඛ ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවයි.
Related Articles
නිධන් හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් පොළොන්නරුව – විජයබාපුර ප්‍රදේශයේ නිවසක කැණිම් කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු දිස්ත්‍රික් පුරාවස්තු ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මොවුන්… Read More
පිදුරංගල සිද්ධියට 3ක් අත්අඩංගුවට
Posted on Author admin
ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරිමේ සිද්ධියට අදාළව තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. ඉන්දෙදෙනෙකු ඡායාරූප සඳහා පෙනී සිට… Read More
හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුව කල් යයි
Posted on Author admin
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩු විභාගය සැප්තැම්බර්… Read More