Gossips

වනාතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චෝදනා

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ කල්ලියේ නායකයින් පොලීසියට භාර දෙන බවට ප්‍රකාශ කළ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයා කවුරුන්දැයි හෙළිදරව් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.