තම ජාතියට නිදහස උදා වන්නේ පාරම්පරික උරුමය අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කළ හැකි දිනකදී බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා.
නිදහස් දිනයට සමගාමීව බදුල්ලේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ජනපති – ජපාන අගමැති ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්… Read More
නැගෙනහිර ජැටිය සහ මත්තල ගුවන් තොටුපළ ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවක්
Posted on Author admin
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රියාත්මක… Read More
ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහන් මහජන ප්‍රදර්ශනයට
Posted on Author admin
ඉන්දියාව විසින් අභ්‍යාවකාශ යානා සහ චන්ද්‍රිකා උඩු ගුවනට යවන ආකාරය මහජනතාවට දැක බලා ගැනීමට දැන් කටයුතු යොදා තිබෙනවා. ඉන්දියාව සිය අභ්‍යාවකාශ ගමන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ආන්ද්‍ර ප්‍රදේශ්… Read More