සමස්ත රාජ්‍ය සේවයට සාපේක්ෂව වනජීවි නිලධාරීන්ගේ දිරිදීමනා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් අද (27)පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මාතර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් බී.බී.එම්.සඳනුවන් මේ බව කියා සිටියා.
Related Articles
යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
කලාවැව – වැව් බැම්ම මතදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉපලෝගම පොලිසිය පවසන්නේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය… Read More
චීවරධාරියෙකු ලෙස පෙනී සිට මුදල් එකතු කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදෙයි
Posted on Author admin
චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අල්ලා පොලසියට භාර දීමට ගොඩගම ඛෙත්තාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. විහාරාධිපති… Read More
මුතුරාජවෙල වන සංරක්ෂණයට දෙන්න, සීමා ලකුණු කරයි
Posted on Author admin
මුතුරාජවෙල තෙත් බිම් අභයභූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මීගමුව කලපුවට දකුණු දෙසින්… Read More