සමස්ත රාජ්‍ය සේවයට සාපේක්ෂව වනජීවි නිලධාරීන්ගේ දිරිදීමනා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් අද (27)පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මාතර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් බී.බී.එම්.සඳනුවන් මේ බව කියා සිටියා.
