ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ රම්බොඩ හෙල්බොඩ වතුයායේ ඉදිකෙරුණු වතු නිවාස 98 ක් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත්කර තිබෙනවා.
මෙම නිවාස ව්‍යාපෘතිය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 118ක්.
රජයේ ක්‍රියාත්මක හරිත ගම්මාන සංකල්පය මත ඉදිවූ මේ සැම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද රජය විසින් ලබාදී තිබෙනවා.
