Gossips වතු කම්කරු වැටුප 1281 ක් කරන්නැයි ඉල්ලීමක් Posted on September 20, 2018 Author admin Comments Off on වතු කම්කරු වැටුප 1281 ක් කරන්නැයි ඉල්ලීමක් වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1281 දක්වා ඉහළ දමන ලෙස බලකරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ හැටන් නගරයෙන්. ජනතාව දැනුම්වත් කරන අතරම, වතු හාම්පුතුන් ද ඊට අදාළව දැනුම්වත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.