Gossips

වතු කම්කරු වැටුප ගැන කැබිනට් නොවන ඇමති රවීන්ද්‍ර සමරවීර දැඩි තීරණයක

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ හෙට පැවැත්වෙන සාකච්ඡාවලදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල භාවිත කරන බව කම්කරු සහ වෘත්තිය සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ එම ගැටලුව සම්බන්ධයෙන් අද පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින්.