Gossips වතු කම්කරුවන්ට 1000ක වැටුප ප්‍රමාණවත් නැහැ – ඇමති සජිත් ප්‍රේමදාස Posted on March 2, 2019 Author admin Comments Off on වතු කම්කරුවන්ට 1000ක වැටුප ප්‍රමාණවත් නැහැ – ඇමති සජිත් ප්‍රේමදාස වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් වුවද ප්‍රමාණවත් නොවන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මහනුවර – කුණ්ඩසාල ප්‍රදේශයේ පැවති උත්සවයකදී.