වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ යෝජනාව පිලිබදව තවත් සාකච්ඡාවක් හෙට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ වැටුප වැඩිකිරීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බවයි.
Related Articles
වතු කම්කරුවන් අදත් විරෝධතාවක
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා. සමාජ සාධාරණත්වය උදෙසා කඳුරට පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාව… Read More
ජපානයේ වසන්ත ඍතුවේ සකුරා මල්, ගිම්හාන ඍතුවේත්
Posted on Author admin
වසන්ත ඍතුවට ජපානයේ පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසනවා. වසන්ත ඍතුවේ දක්නට ලැබෙන සකුරා මල් නැරඹීම සදහා විදේශිකයින් වැඩි වශයෙන් ජපානයට පැමිණෙනවා…. Read More
ලෝක කුසලානයේදී ඔහු කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්- ආසියානු කුසලානයෙන් හැලුණු ක්‍රීඩකයා ගැන තේරීම් කමිටු ප්‍රධානීයා කට අරී
Posted on Author admin
2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේදී මොහොමඩ් හෆීස් සිය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව පාකිස්ථාන තේරීම් කමිටු ප්‍රධානී ඉස්මාම් උල් හක් පවසනවා. ලෝක කුසලාන තරඟාවලියේ සැලැසුම් තුල හෆීස්… Read More