Gossips

වතු කම්කරුවන්ගේ දහස ඉල්ලා විරෝධතා

වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද (23) දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා.