වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට කරනු ලැබූ ඉල්ලීමට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල්සාමි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පිහිටි කොංග්රස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මරණයකින් කෙලවර වූ පාසල් පෙම
Posted on Author admin
හික්කඩුව, පිංකන්ද ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (05) පස්වරුවේ අදාල සිසුවා නිවසේ උඩුමහලේ අත්වැලේ බීරළු කණුවක ගැට ගැසූ කඹයක ආධාරයෙන්… Read More
විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ?
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි. පාර්ලිමේන්තුව… Read More
අසූචි තැවරුණු බිත්තර යොදා කේක් නිපදවූ බේකරියක් වටලයි
Posted on Author admin
පළුදු වූ සහ අසූචි තැවරුණු බිත්තර යොදා ගනිමින් කේක් නිෂ්පාදනය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය හලාවත නගරයේ බේකරියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද වටලනු ලැබුවා. වැටලීමේදී භාවිතයට සූදානමින් අසූචි තැවරී… Read More