Gossips

වතුකරයේ මුස්ලිම් ජනතාව වාර්ෂික හජ්ජි උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

අදට (22) යෙදි ඇති වාර්ෂික හජ්ජි උත්සවය වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරා තිබෙනවා.
වතුකරයේ හජ්ජි උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එහි ප්‍රධාන මවුලවි මෙහොමඩ් සහජාන් මවුලවිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම යඥාවට විශාල මුස්ලිම් භක්තිකයන් පිරිසක් මුස්ලිම් පල්ලිය වෙත පැමිණ සිටියා.