වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා.
ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර යටතේ මත්ස්‍ය පැටවුන් 15,000 ක් වතුකරයේ ජලාශවලට මුදා හැරීමට නියමිතයි.
Related Articles
සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක්
Posted on Author admin
සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා… Read More
බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්
Posted on Author admin
අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. එය වසරකින් ගෙවී යන පරිදි… Read More
බාල වයස්කාර දැරියක් දූෂණය කළ බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
වයස අවුරුදු 12ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ වයස බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකරුවන් දෙදෙනා වාලච්චේන අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More