වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද ආරම්භ වූ නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයට අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
