වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇති.
Related Articles
යුග මෙහෙවරක් කළ කලාකරුවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි – ජනපති
Posted on Author admin
විවිධ යුගයන්හි මෙරටින් බිහිවූ සියලූ කලාකරුවන්ට ශ්‍රී ලාංකේය ජාතියේ ගෞරවය හිමිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ – නෙළුම් පොකුණ රගහලේ අද පැවති 34 වැනි වාර්ෂික කලා භූෂණ… Read More
යටිබේරියේදී කැලණි ගඟේ දියේ ගිලී සියල්ලන් හඬවමින් කනිෂ්ක ජීවිතයෙන් සමුගනී
Posted on Author admin
ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්…. Read More
පාකිස්ථාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට
Posted on Author admin
පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලෙෆ්ටිනන් ජනරාල් අක්රම් උල් හක් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන බව කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ලබන 5 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින… Read More