Gossips වතුකම්කරුවන්ට 1000ක් දෙන බව පොදුජන පෙරමුණ කියයි Posted on October 26, 2018 Author admin Comments Off on වතුකම්කරුවන්ට 1000ක් දෙන බව පොදුජන පෙරමුණ කියයි තම ආණ්ඩුවක් යටතේ වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.