වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මේ වන විට කොළඹදී විරෝධතා පාගමනක නිරත වනවා.
ඔවුන් ගෑස්පහ මංසන්ධියෙන් පාගමන ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් හේතුවෙන් පිටකොටුව – ඕල්කට් මාවතේ රථවාහන තදබදයක්ද මේ වනවිට හටගෙන තිබෙනවා.
