වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මේ වන විට කොළඹදී විරෝධතා පාගමනක නිරත වනවා.
ඔවුන් ගෑස්පහ මංසන්ධියෙන් පාගමන ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් හේතුවෙන් පිටකොටුව – ඕල්කට් මාවතේ රථවාහන තදබදයක්ද මේ වනවිට හටගෙන තිබෙනවා.
Related Articles
කන්නයෙන් කන්නයට වී සඳහා සහතික මිල ඉහළට
Posted on Author admin
ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට… Read More
කොටිකාවත්ත මංසන්ධියේ විරෝධතාව අවසන්
Posted on Author admin
2016 වසරේ හටගත් ජල ගැල්මෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදී නොමැති බවට චෝදනා කරමින් කොටිකාවත්ත මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්… Read More
ඇමරිකාව නැවතත් මිනිසුන් උඩු ගුවනට යැවීමට සැරසේ
Posted on Author admin
2011 වසරේ ස්පේස් ෂටල් වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නැවතත් උඩුගුවනට මිනිසුන් යැවිය හැකි යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකාව දරණ ප්රයත්නය අද නව අදියරයකට පිවිසෙනවා. ඒ සඳහා කටයුතු කරන්නේ ස්පේස්… Read More