බුදු දහමට ඇති ස්ථානය පිළිබඳ අද රට තුළ ඇත්තේ කණගාටුදායක තත්ත්වයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වැලිවේරිය ප්රදේශයේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින්.
භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අනුව පාලනය කිරීමේ ක්රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම්ව සිටින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.