Gossips වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක කියයි Posted on April 17, 2019 Author admin Comments Off on වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක කියයි වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.