Gossips වත්මන් ආණ්ඩුව කළ දෙයක් ගැන ගෝඨාභයගෙන් හෙළිදරව්වක් Posted on July 29, 2018 Author admin Comments Off on වත්මන් ආණ්ඩුව කළ දෙයක් ගැන ගෝඨාභයගෙන් හෙළිදරව්වක් මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මගින් ග්‍රාමීය ජනතාවට හිමිවීමට තිබූ ප්‍රතිලාභ වත්මන් ආණ්ඩුව අහිමි කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.ඒ ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ අම්පාර ප්‍රදේශයේ පැවති එළිය වැඩසටහනකට එක්වෙමින්.