මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මගින් ග්‍රාමීය ජනතාවට හිමිවීමට තිබූ ප්රතිලාභ වත්මන් ආණ්ඩුව අහිමි කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ අම්පාර ප්‍රදේශයේ පැවති එළිය වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
ලෝකෙම කතාවෙන අපේ බ්‍රිගේඩියර් ගැන හැමෝම නොදන්න කතාව
Posted on Author admin
පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මේ වනවිට බ්‍රිගේඩියර්… Read More
ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන, ‘‘හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සයි’’ අදින් ඇරඹෙයි – ට්‍රක් රථ 20 ක් තෑගි කරන්නත් හිරු සූදානම්
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් රථ සහ ට්‍රක් රථ 20 බැගින්… Read More
රට යන්න ඉන්න අයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් නිවේදනයක්
Posted on Author admin
කටුනායක ගුවන් තොටුපළේ සැලසුම් කර තිබූ අලුත්වැඩියා කටයුතුවල සුළු පමාවක් හේතුවෙන් පිටවීමේ පර්යන්තයේ කටයුතුවලට බලපෑමක් සිදුනොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කළා. ඊයේ දිනයේ එමගින් දැනුම්… Read More