වත්මන් ආණ්ඩුව සංහිඳියාව නාමයෙන් සිදුකරන්නේ ජාතින් එකතු කිරීමක් නොව දුරස් කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අනුරාධපුර නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
