Gossips වත්මන් ආණ්ඩුවට විශාල පරාජයක් හිමි වූ බව විපක්ෂ නායක කියයි Posted on March 29, 2019 Author admin Comments Off on වත්මන් ආණ්ඩුවට විශාල පරාජයක් හිමි වූ බව විපක්ෂ නායක කියයි ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීම හරහා වත්මන් ආණ්ඩුවට විශාල පරාජයක් හිමිව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. වලස්මුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.