වත්මන් අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව නැවත විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
