සිල්ලර වෙළඳසලක් අසලදී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී ත්‍රිරෝද රථ රියදුරා බරපතල තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
