Politics Sri Lanka

වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි

වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරිකසහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිවනැත.