දිවයිනේ ප්‍රදේශ කිහිපයක වට්ටක්කා ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි බවට පළවන වාර්තා පදනම් කරගනිමින් අතිරික්ත වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදී තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම මුදල් මේ වනවිටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදාහැර ඇති බවයි.
