පුත්තලම – නවගත්තේගම, කොන්කඩවල සහ ගාමිණිපුර යන ප්‍රදේශවල වට්ටක්කා වගා කළ ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිනවා.
වට්ටක්කා කිලෝ ලක්ෂ 3 ක් අලෙවි කර ගත නොහැකිව කසළ ගොඩ දැමූ බවයි ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
