පුත්තලම – නවගත්තේගම, කොන්කඩවල සහ ගාමිණිපුර යන ප්‍රදේශවල වට්ටක්කා වගා කළ ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිනවා.
වට්ටක්කා කිලෝ ලක්ෂ 3 ක් අලෙවි කර ගත නොහැකිව කසළ ගොඩ දැමූ බවයි ගොවීන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
ඉතිහාසයේ වැඩිම අගයකින් රුපියල පහළට
Posted on Author admin
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියා. ඒ අනුව මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක්… Read More
දුම්රිය තාක්ෂණික ශිල්පීන් අද වර්ජනයේ
Posted on Author admin
බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම නිසා අද (29) පස්වරු 4රේ සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා. දුම්රිය සේවාවේ ශ්‍රේණි… Read More
මෙන්න ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය
Posted on Author admin
මුලතිව් දිස්ත්‍රික්කය මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 1836 එක්සත් ජාතික පක්ෂය – 1505 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 523 ආසන සංඛ්‍යාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 6 එක්සත් ජාතික පක්ෂය… Read More