පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන විට අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා මහ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑම තවමත් තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
