Gossips වගකීමෙන් කටයුතු කරන්නැයි විග්නේෂ්වරන්ට සංස්කෘතික ඇමතිගෙන් උපදෙස් Posted on May 20, 2018 Author admin Comments Off on වගකීමෙන් කටයුතු කරන්නැයි විග්නේෂ්වරන්ට සංස්කෘතික ඇමතිගෙන් උපදෙස් වගකීම් විරහිත උතුරේ මහඇමතිවරයාගේ ක්‍රියා කලාපය, ජාතීන් අතර සමඟිය නැති කිරීමට හේතුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.