ඉදිරියේදී තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (12) පැවැති නඩු විභාගයෙන් අනතුරුව බී.බී.සී. සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
