සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා ද්‍රව්‍යයක් වන ලෝබොර මෙටි්රක් ටොන් 27,000 ක් රැගත් නෞකාවක් ප්‍රථම වරට හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ළඟාවී තිබෙනවා.
හම්බන්තොට වරායේ – ඉපිළුම් ගැඹුර වැඩිවීම හේතුවෙන් ලෝබොර ගොඩබෑමේ වැඩි හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.
බහාලුම් හැසිරවීම, සාමාන්‍ය භාණ්ඩ හැසිරවීම, මගී හා තෙල් සේවාවන්, තොග පර්යන්ත, ගෑස් සහ ව්‍යාපෘති භාණ්ඩ හැසිරවීම යන සේවාවන් හම්බන්තොට වරාය මගින් මේ වනවිට සිදුකරනු ලබනවා.