Gossips

ලෝක වෙළඳපොල ජයගන්නා ආර්ථිකයක් ගොඩනගන බව අගමැති කියයි

ලෝක වෙළඳපොළේ තරඟ කළ හැකි ආර්ථිකයක් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති කිරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාවනැල්ලේ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින්.
ඔහු එහිදී කියා සිටියේ අධ්‍යාපනය නවීන තාක්ෂණය මුසු කරගනිමින් තවදුරටත් විධිමත් කිරීමට බලාපොරොත්තු වන අතර, වෙළඳපොල ආර්ථිකයද ඒ සමඟ ඉදිරියට ගෙන යන බවයි.