Gossips

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවක්

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ අවදානම නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවක් දැන් දක්නට ලැබෙනවා.
ඒ අනුව ගතවූ සතියේදී ද තෙල් මිලෙහි අඩුවීමක් වාර්තාවූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 71 යි ශත 83 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 65 යි ශත 21 ක් ලෙස සටහන් වුණා.