අද වනවිට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.79 ක් ලෙස සටහන් වූ අතර, ඔපෙක් මිල ඩොලර් 76.21 ක් ලෙස දැක්වුණා.
සිංගප්පූරු වෙළඳපොලේ පෙට්‍රල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 88.6 ක් ලෙසයි.
ඩීසල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 90.35 ක් ලෙසයි.
Related Articles
ඉම්රාන් ඛාන් සෞදි ආයෝජන සමුළුවට
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු රියාද් නුවර ඉදිරි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජන සමුළුව රටවල් රැසක් වර්ජනය කරද්දී, ඊට සහභාගි වන… Read More
එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසු රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
Posted on Author admin
මේ වසර අගට යෙදී ඇති එංගලන්ත සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ප්‍රකාශ කළා. මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවෙන්… Read More
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගැනීම ගැන මහ බැංකු අධිපති අධ්‍යයනයක
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ පරිදි සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට පත් කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව… Read More