Gossips

ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළට

ඉල්ලූම සහ සැපයුම අතර අසමබරතාව හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
බොර තෙල් බැරලයක මිල මේ වන විට සිව් වසරකින් ප්‍රථම වරට ඩොලර් 70 ඉක්මවා ඇති අතර, 2014 වසරේදී එය ඩොලර් 147 දක්වා ඉහළ ගියා.
ගෝලීය දේශපාලන ප්‍රවනතා සහ ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදන රටවල් කිහිපයක නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ අදහසයි.