Sports

ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ය. ඒ, බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමිනි. 6 වන වරට සංවිධාන කර තිබූ මෙම තරගාවලිය දින 5ක් පුරා පැවැත්වුණේ එංගලන්තයේ වූස්ටන්හිදී ය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වූ ඒ සඳහා රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටියේ ය. බටහිර ඔස්ට්‍රේලියාව පරදවමින් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් […]

The post ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.