Gossips ලෝක තැලසීමියා දිනය අදයි Posted on May 8, 2018 Author admin Comments Off on ලෝක තැලසීමියා දිනය අදයි ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 05ක් පමණ හඳුනාගෙන ඇති බවයි ලංකා තැලසීමියා කවයේ ලේකම් ජයන්ත බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.