ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 05ක් පමණ හඳුනාගෙන ඇති බවයි ලංකා තැලසීමියා කවයේ ලේකම් ජයන්ත බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
ෂෙහාන් සේමසිංහට එරෙහිව නීතිමය පියවර ගන්නවා – මුජිබර්
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක්වුණු පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් ලබාදුන්නේ තමන්යැයි චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
20 ගැන මත දෙකක්
Posted on Author admin
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට තම පක්ෂය තීරණය කළේ ඒ සඳහා ආණ්ඩුව මැදිහත් නොවීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ… Read More
අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කඹුරුගමුව නිවසකින් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් මාතර කඹුරුගමුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. මියගිය තරුණයා වයස අවුරුදු 23ක් වන අතර ඔහු අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙම තරුණයා රාජ්‍ය දැව සංස්ථාවේ… Read More