Sports

ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය කොරෝනා අවදානම හේතුවෙන් කල් දමා තිබේ.

The post ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.