Gossips ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට ඇරඹේ Posted on June 13, 2018 Author admin Comments Off on ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට ඇරඹේ කණ්ඩායම් 32ක ගේ සහභාගිත්වයෙන් 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරයි.