කණ්ඩායම් 32ක ගේ සහභාගිත්වයෙන් 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි.
පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරයි.
Related Articles
එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
Posted on Author admin
1990 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට එංගලන්තය අද සමත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වන තරගයේදී ස්වීඩන් කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්…. Read More
දහවල් 12.12 ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More
ගේල් සමඟ එක් වූ ඩිල්ෂාන් මුණවීර සාජා පිටියේ ගිනිකෙළි සංදර්ශනයන මවයි
Posted on Author admin
ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයකින් පෙරළිකාර ජයක් ලැබීමට බල්ක් ලෙජන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, කාබුල් සවනන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්. සාජාහි පැවති මෙම තරඟයේදී… Read More