Sports

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට

සිව්වැනි වරටත් අමෙරිකාව ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ජය ගත්තේ ය. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ප්‍රංශයේදී පැවැත්විණ. එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අමෙරිකාව සහ නෙදර්ලන්තයයි. ලියොන්හිදී පැවැති තරගයේ පළමු අර්ධය තියුණු ස්වභාවයක් ගත්තේ ය. එම අර්ධයේදී දෙපිළම ගෝල රැස් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී අමෙරිකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා […]

The post ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.